Divaina - රුසියානු කතට මරණ තර්ජන කළ පෙම්වතා අල්ලයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p7 4හික්කඩුව නගරයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත’ ඔහු රුසියානු ජාතික කාන්තාව සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර සංචාරක මඟපෙන්වන්නාගේ අයහපත් ක‍්‍රියා කලාපයන් නිසා රුසියානු ජාතික කාන්තාව මොහු සමග පවත්වාගෙන ගිය පේ‍්‍රම සම්බන්ධතාව නතරකොට ඇත. මේ නිසා උරණ වූ සංචාරක මඟපෙන්වන්නා ‘‘මම තමයි හික්කඩුවේ චණ්ඩියා” එළියට බහින්න එපා” පාදයක් කපනවා’’ ආදී දේ කියමින් ඇයට ජංගම දුරකථනය ඔස්සේ තර්ජනය කොට ඇති බව පොලිසිය පැවසීය’.

රුසියානු ජාතික කාන්තාවකට ජංගම දුරකථනය හරහා කෙටි පණිවුඩ මගින් මරණීය තර්ජන කළ සංචාරක මඟපෙන්වන්නකු පෙරේදා (27 දා) විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පැවසීය’

හික්කඩුව නගරයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත’ ඔහු රුසියානු ජාතික කාන්තාව සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර සංචාරක මඟපෙන්වන්නාගේ අයහපත් ක‍්‍රියා කලාපයන් නිසා රුසියානු ජාතික කාන්තාව මොහු සමග පවත්වාගෙන ගිය පේ‍්‍රම සම්බන්ධතාව නතරකොට ඇත. මේ නිසා උරණ වූ සංචාරක මඟපෙන්වන්නා ‘‘මම තමයි හික්කඩුවේ චණ්ඩියා” එළියට බහින්න එපා” පාදයක් කපනවා’’ ආදී දේ කියමින් ඇයට ජංගම දුරකථනය ඔස්සේ තර්ජනය කොට ඇති බව පොලිසිය පැවසීය’.

මේ නිසා දැඩි කම්පනයට පත් රුසියානු ජාතික කාන්තාව හික්කඩුව පොලිසියට පැමිණිලිකොට පසුව එරට තානාපති කාර්යාලයටද පැමිණිලිකොට තිබිණ’ ගාල්ල හා හික්කඩුව යන පොලිසිවල විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා කට්ටි පනිමින් සිටි සංචාරක මඟ පෙන්වන්නා පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත’

ලලිත් චාමින්ද සහ එස්’ කේ’ කළුආරච්චි - ගාල්ල

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles