Divaina - පැමිණි පුද්ගලයා පලා ගොස් සිටියදී ලැගුම්හලේ සිටි කාන්තාවට කොරෝනා නෑ....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සමන් ගමගේ
 
lagun කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට හෝමාගම ප‍්‍රදේශයේ ලැගුම් හලක සිටියදී පෙරේදා (21 වැනිදා* කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කාන්තාවට කොරෝනා වැළ`දී නැතැයි තහවුරු වී තිබේ.
 
 ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකළ පරීක්‍ෂණවලදී මේ බව අනාවරණය වී ඇත.
 
 මෙම කාන්තාව සමග ලැගුම්හලට පැමිණි පුද්ගලයා පලා ගොස් සිටියදී ඇය විසින් 1990 අංකය අමතා ලබාදුන් ඇමතුමකට අනුව පෙරේදා (21 වැනිදා* ඇය ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. කොරෝනා වෛරසය ආසදනය වී නොමැති බවට තහවුරු වීමත් සමග ඊයේ (22 වැනිදා* ඇය රෝහලෙන් පිටව ගොස් ඇත.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles