Divaina - වෛද්‍යවරුන් විශ‍්‍රාම යන වයස වසරකින් දීර්ඝ කෙරේ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ලසිත දුමින්ද
 
 doctors135වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම ගැන්වීමේ කාලය වසරකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
 
 මේ අනුව වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම ගැන්වීමේ කාලය අවුරුදු 60 සිට 61ක් දක්වා දීර්ඝ කිරීමට නියමිතය. අදාළ යෝජනාව සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
 
 මෙරට ජනගහණයේ ප‍්‍රතිශතයට අනුව වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවේ අඩුව පිරවීම අරමුණු කරගෙන දැනට සක‍්‍රීය සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම ගැන්වීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීම රජය තීරණය කර තිබේ.
 
 එසේම අනිකුත් සියලූම තාක්‍ෂණික ක්‍ෂේත‍්‍රයන් ආවරණය වන පරිදි සහ සේවා අවශ්‍යතාවන් අනුව සේවය කිරීමේ සහ විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩි කිරීම සඳහා අධ්‍යයනයක් සිදුකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles