Divaina - යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගියෙක් කයිට්ස් ප‍්‍රදේශය පුරාම සැරිසරලා...කයිට්ස්හි සියලූ ප‍්‍රදේශ විෂබීජහරණය කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 jeffna
 
 දිනසේන රතුගමගේ
 
යාපනය ශීක්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන එක් කොරෝනා රෝගියෙකු යාපනයේ කයිට්ස් ප‍්‍රදේශය පුරාම සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමගම නාවික හමුදාව හා සෞඛ්‍ය බලධාරීන් යාපනයේ කයිට්ස් ප‍්‍රදේශයේ සියලූ‍ම නිවාස පොදු ස්ථාන ඇතුලූ‍ සෑම ස්ථානයක්ම විෂබීජහරණය කිරීමට පටන්ගෙන තිබේ.
 
 මෙම කොරෝනා රෝගියා යාපනයේ කයිට්ස් ප‍්‍රදේශය පුරා සැරිසරා ඇති බව සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ වලදී හෙළිවීමෙන් පසුව එම නිලධාරීන් සමස්ත ප‍්‍රදේශයම විෂබීජහරණය කොට දෙන ලෙස නාවික හමුදාවේ උතුරු විධානය බාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව කයිට්ස් ප‍්‍රදේශය විෂබීජ හරණයට ලක් කිරීම ආරම්භ කොට තිබේ.
 
 යාපනයේ අරියාලේ ස්විස් දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගී වූ මේ පුද්ගලයා ආරක්ෂක අංශ විසින් සොයන බවට තොරතුරු ලැබීමත් සමගම ඔහු සැ`ගව ඇත්තේද කයිට්ස් ප‍්‍රදේශයේ බවට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ට දැනගැනීමට ලැබී තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles