Divaina - කොරියාවේ ශී‍්‍ර ලාංකිකයන්ට කොරෝනා වෛරසයෙන් කරදර නොවන්නැයි - කතරගමදී ආගමික වැඩසටහනක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කොරියාවේ රැකියා කරන ශී‍්‍ර ලාංකිකයින්ට  කොරෝනා වෛයිරසයෙන් කිසිඳු රෝග බියක්, අතුරු අන්ත‍්‍රාවක් සිදුනෙවන ලෙස ප‍්‍රර්ථනා කර විශේෂ ආගමික වැඩසටහනක් ලබන 28 වැනිදා රුහුණු මහා කතරගම දේවාල භුමියේ පිහිටි අෂ්ඨ ඵල බෝධිය අසල දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිනවාරාම විහාරාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන පැවත් වෙයි. ලබන 28 වැනිදා සවස 05ට ශී‍්‍ර අභිනවාරාම විහාරස්ථානයෙන් ආගමික පෙරහැර අෂ්ඨ ඵල බෝධිය වෙත ගමන් කර සියලූම විදේශ ගත වූ ලාංකිකයින්ට තෙරුවන්ගේ ආශීර්වාදය ප‍්‍රාර්ථනා කර බෝධි පූජාවක් ද පැවැත් වෙයි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලෙස  කොරියාවේ සහ ඉතාලියේ සිටින ලංකිකයින්ගේ  ලංකාවේ සිටින ඥතින්ට සවස 05 ට කතරගම ශ‍්‍රී අභිනවාරාම  විහාරස්ථානය වෙත පැමිණෙන ලෙසත් මල්, තෙල්, දැහැත් පිරිකර රැුගෙන එන ලෙසත් සංවිධායක කමිටුව දන්වා සිටිති.

කතරගම කේ.ඞී. දේවපි‍්‍රය 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles