Divaina - ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විදුලි පුවත් යැවීමට පෝලිමේ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

P17 3දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගය නිසා අසනීප නිවාඩු ඉල්ලා විදුලි පුවත් යැවීම සඳහා අනුරාධපුර ප‍්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණි ගුරු හා විදුහල්පතිවරු විශාල පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටියහ.

පෙරවරුවේ තැපැල් කාර්යාලය විවෘත  කිරීමටත් ප‍්‍රථම විශාල පිරිසක් මෙසේ අනුරාධපුර ප‍්‍රධාන තැපැල් කාර්යාලය අසල රැඳී සිටිනු දක්නට ලැබුණි.

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles