Divaina - අමුතුම මාදිලියේ ගිනි අවියක් යාපනයෙන් හමුවෙලා

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


දිනසේන රතුගමගේ
 
 vepon135නාවික හමුදාව විසින් යාපනයේ කෝවිල්අඩි ප‍්‍රදේශයේ පසුගියදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත අමුතුම මාදිලියේ තුවක්කුවක් සොයාගෙන තිබේ.
 
 කුඩා ප‍්‍රමාණයෙන් නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පඳුරක් යට සඟවා තිබියදී නාවික හමුදාව සොයාගෙන තිබේ.
 
 මත්ද්‍රව්‍ය ඇති බවට නාවික හමුදාවල ලැබුණු තොරතුරක් මත යාපනයේ කෝවිල් අඩි ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී මෙම ගිනි අවිය හමු වී ඇතත් එහි අයිතිකරු සොයා ගැනීමට නොහැකි වී ඇත.
 
 එම ගිනි අවිය යාපනය පොලිසියට භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles