Divaina - දාහතර හැවිරිදි දරුවාට වධදුන් වධකයෝ තිදෙනා අත්අඩංගුවට... දරුවා කණුවක බැඳ පහරදී වීඩියෝ කරලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මාතර චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
 
 දාහතර හැවිරිදි පිරිමි දරුවකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර කෲරත්වයට පත් කර ඇති බවට කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක්‌ මත මාතර පොලිසිය විසින් දාහතර හැවිරිදි දරුවාගේ ප්‍රකාශ මත දෙවිනුවර පදිංචි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම දරුවා රස්‌සන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මව එම දරුවා අතහැර ගොස්‌ ඇති බවද පියා ජීවත්වන බවද දැනට පාසල් නොයන අතර සිද්ධිය වූ දින එම පිරිමි දරුවා සවස මැද්දවත්ත ප්‍රදේශයේ මහා විද්‍යාලයක්‌ අසල පිහිටි පිට්‌ටනියේ බෝල ගැසීමට ගිය බවද එසේ සෙල්ලම් අවසන් වී එද්දී නිවස අසල සිටින බව කියන සැකකරුවන් එකතු වී තමා කණුවක අත් පිටුපසට කොට බැඳ තමාගේ ටී ෂර්ට්‌ එක උස්‌සා හැඳ සිටි කොට කලිසම දණහිස දක්‌වා පහත් කර අතින් පහර දුන් බවද එය වීඩියෝ කළ බවද පවසා ඇත.
 
 මාතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles