Divaina - අවුරුදු 5 පිරිමි දරුවා අපයෝජනය කළ අවුරුදු 68ක රියැදුරු අල්ලයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 නොච්චිකුලම - සුමේධ කරුණාරත්න
 
 raped
අවුරුදු 5 ක පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ 68 හැවිරිදි රියැදුරකු කහටගස්දිගිලිය පොලිසිය මගින් පෙරේදා (12 දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය - අනුරාධපුර මාර්ගයේ පදිංචි 68 වියැති රියැදුරෙකි.
 
 මොහුගේ නිවස පිහිටා ඇත්තේත් අපයෝජනයට ලක්වූ දරුවාගේ නිවස ආසන්නයේය. පසුගිය දිනක එම දරුවාගේ නිවසේ දානමය පිංකමක් පැවැත්වෙමින් තිබෙන අතරතුර දරුවා කිසියම් අවශ්‍යතාවක් සඳහා සැකකරුගේ නිවසට ගොස් තිබේ.
 
 ඒ මොහොතේ නිවසේ සිට ඇත්තේ සැකකරු පමණි. එහිදී සැකකරු විසින් දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර තිබේ. මේ පිළිබඳව දරුවාගේ මව කහටගස්දිගිලිය පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles