Divaina - ඊ.ටී.අයි. නඩුව ගැනත් දැන් සැක මතුවෙලා - ඊ. ටී. අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපතිනි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

- පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාවට සැකයක් මතුවෙලා තිබෙනවා. මේ නිසා අපේ නඩු කටයුතු සම්බන්ධයෙනුත් දැන් සැකයක් පවතිනවා යැයි ඊටීඅයි තැන්පත්කරුවන් සුරැුකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනුෂා ජයන්ති මහත්මිය ‘දිවයින’ට (19 දා) පැවසුවාය.

- තවදුරටත් කතා කළ ඇය මෙසේද කීවාය.

මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය පිළිබඳව මහජනතාවට සැකයක් මතුවෙලා. අපිටත් දැන් සැකයක් තියෙනවා අපේ නඩු සම්බන්ධව. අපිත් ඊටීඅයි ආයතනයට, ශී‍්‍ර ලංකා මහ බැංකුවට එරෙහිව නඩු පවරලා තියෙනවා. අපිට එයිනුත් අසාධාරණයක් ලැබේදැයි සැකයක් මතුවෙලා තිබෙනවා. දීපා එදිරිසිංහ මහත්මිය දේශපාලනය කරනවා. ඒ නිසා එතුමියට දේශපාලනයේ රැුකවරණය ලැබෙනවා. අපි දන්නා තරමට ඊටීඅයි ආයතනයේ දේපළ විකුණලයි තිබෙන්නේ. මේ ආයතනය තැන්පත්කරුවන් 24,000 කට අධික පිරිසකගේ රුපියල් බිලියන 33 ක් තබාගෙන ඉන්නවා. අපි කියන්නේ අපිට ඒ මුදල් දෙන්න කියලයි. ජනාධිපතිතුමාවත් අපි වෙනුවෙන් මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles