Divaina - යාපනයේ බැංකු කළමනාකරුගේ මෝටර් රථයට ගිනිතැබූ අය නිදැල්ලේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දිනසේන රතුගමගේ
 

car333

යාපනයේ රාජ්‍ය බැංකු කළමනාකාරවරයකුට අයත් මෝටර් රථයකට 16 දා රාත්‍රි කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා තිබේ.
 
 යාපනයේ කල්වියන්කාඩු ප්‍රදේශයේ බැංකු කළමනාකාරවරයාට අයත් නිවසේ සුපුරුදු පරිදි මෙම මෝටර් රථය නවතා තිබියදී නිවසට ඇතුළු වූ පිරිසක්‌ මෙම ගිනි තැබීම සිදු කොට තිබේ.
 
 මධ්‍යම රාත්‍රියේදී නිවසේ බල්ලන් බුරනු ඇසී කළමනාකාරවරයා එළියට පැමිණ බලන විට සිය මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බවත් ඔහු අසල්වාසීන්ට කතා කොට ඔවුන් සමග එක්‌ව එය හැකි පමණින් නිවා දැමූ බවත් පොලිසියට පවසා තිබේ.
 
 යාපනය පොලිසිය මේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles