නෝමන් පලිහවඩන
එක්සත් ජාතික පක්ෂයේ දැන් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව zදිවයිනZ ඊයේ කළ විමසුමකට පිළිතුරු දීමෙන් වැළකී සිටීමට පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා කටයුතු කළේය.
ප්රශ්නය - එක්සත් ජාතික පක්ෂයට මොකද මේ වෙන්නෙ.
පිළිතුර - (නිහඬ වෙයි)
ප්රශ්නය - පක්ෂයේ නායකකමට දැන් පොරකනවා නේද?
පිළිතුර - ඒගොල්ලෝ බලලා මොනවා හරි කරයි.
ප්රශ්නය - ඔබතුමා මෙදා ඡන්දයට ඉදිරිපත් වෙනවාද
පිළිතුර - බලමු බලමු.