Divaina - සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ පොලොන්නරු දිස්ත‍්‍රික් රැස්වීම දා...

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p5 1සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ ගැරන්ට් සමාගමේ පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ පුවත්පත් නියෝජිතයන්ගේ විශේෂ රැුස්වීමක් ඊයේ (15 දින) දඹුල්ල සීගිරිය පාරේ පිහිටි ලාරියෝ රිසෝට් හෝටලයේදී පැවැත්විණි.

සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ ගැරන්ට් සමාගමේ අධ්‍යක්‍ෂ සභාපති සිරිමල් පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට සීමාසහිත උපාලි පුවත්පත් සමාගමේ බෙදාහැරීමේ කළමනාකරු ලාල් ලියනගේ, සීමාසහිත ඉමාෂි ප‍්‍රකාශන සමාගමේ සභාපති විමල් දිසානායක, ලිබර්ටි පුවත්පත් සමාගමේ බෙදාහැරීම් කළමනාකරු ලිච්ඡුවි විජේකෝන්, විජය පුවත්පත් සමාගමේ බෙදාහැරීම් කළමනාකාර ගාමිණී පතිරණ, සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ රොහාන් ෆොන්සේකා, විජය පුවත්පත් සමාගමේ දමිත් මල්ලවකන්දගේ යන මහත්වරුන් ඇතුළු සහ සහකාර කළමනාකාර මහත්වරුන් සහ බෙදාහැරීමේ නියෝජිතවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ පොලොන්නරු අලෙවි ප‍්‍රධාන නියෝජිත සහ ප‍්‍රවාහන අංශය භාර පේ‍්‍රමරත්න මහතා මෙම විශේෂ හමුව සංවිධානය කොට තිබිණි. මෙම අවස්ථාවට පැරණි සාමාජිකයන්ට අමතරව නව සාමාජිකයන් වශයෙන් ජේ. ඒ. ඞී. පෙරේරා - නාවුල, ප‍්‍රියංකර මහතා - නාවුල, කේ. එච්. වීරසිංහ - කැකිරාව, මහේෂ් හේවගේ කැකිරාව, සීතා පොත්හල - දියබෙදුම, සෙහස්මි ඒජන්සි - විල්ගමුව, ගයාන් ගුණසේන - පළුගස්දමන, එස්. කේ. එදිරිසිංහ - පුලතිසිගම, ආර්. පී. කරුණාරත්න - දිඹුලාගල, එම්. ඞී. ජයලත් - වැලිකන්ද, යූ. එන්. වීරකෝන් - හිඟුරක්ගොඩ, එස්. ජී. රංගජීව - පන්සල්ගොඩැල්ල, ජානක මිහිර බණ්ඩාර - දියසෙන්පුර, ඒ. අයි. නිශාන්ත - මින්නේරිය, එච්. ජී. ශ‍්‍රියාලතා - ජයන්තිපුර, ඞී. ඞී. එස්. ජයලත් දියසෙන්පුර, එල්. ඒ. තිලක් අමරසිිරි - මැදිරිගිරිය, චන්දන මුණසිංහ - ගාල්ල, ඩබ්. ඞී. ලියනයාපා - තණමල්විල යන අය සහභාගි විය.

සමන් රණවීර

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles