Divaina - කොඩිකාමම් නගරයේ ඇඳි චිත‍්‍රවලට කලූ‍තෙල් වත්කොට මකා දමයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p14 1යාපනයේ කොඩිකාමම් නගරය අලංකාර කිරීම පිණිස තරුණයින් පිරිසක් විසින් අඳින ලද චිත‍්‍රවලට කිසියම් පිරිසක් විසින් 12 දා රාත‍්‍රී කලූ‍තෙල් වත්කොට චිත‍්‍ර මකා දමා තිබේ.

කොඩිගාමම් නගරයේ එම චිත‍්‍ර අඳින ලද තරුණයෝ කොඩිගාමම් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ චිත‍්‍ර විනාශ කළ පුද්ගලයින් සොයා ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙසයි.‘‘අපේ නගරය පිරිසිදුව තබා ගනිමු‘‘ යන රජයේ සංකල්පය මත යාපනයේ කොඩිගාමම් නගරයේ තරුණයින් පිරිසක් ඉතා අසීරුවෙන් මුදල් එකතු කොට එම චිත‍්‍ර අඳින ලද බවද ඔවුන් පොලීසියට ප‍්‍රකාශ කොට තිබේ. කොඩිගාමම් පොලීසිය මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles