Divaina - අලි වැටෙන් කැළයට යන්න හැදූ අලියා විදුලි සරට බිලි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p2 4අම්පාර - මහඔය ප‍්‍රධාන මාර්ගයේ සමනබැද්ද ප‍්‍රදේශයේ සිට වන අලියකු අලි වැටෙන් කැළෑ ප‍්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම අලියා විදුලිසර වැදී එම ස්ථානයේම මිය ගොස් ඇතැයි වනජීවී කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කරයි.

මෙසේ මිය ගොස් ඇති මෙම වල් අලියාගේ උස අඩි 8.2 කි. වයස අවුරුදු 30 ක් 31 ක් පමණ වන බව වනජීවී කාර්යාලයේ උසස් නිලධාරියෙක් මාධ්‍යයට සදහන් කළේය.

මෙම සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ කරන අතර එම අවස්ථාවට උහන ප‍්‍රාදේශීය ලේකම් ඒ.එම්.අජන්තා කුමාරි මෙනවිය මෙන්ම උහන පොලිසියේ පොලිස් නිලධාරීහු සහ ගම්වාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.

දඩයම්තලාව පී.ජයසිංහ
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles