Divaina - අම්මේ මට බඩගිනියි.. නැගිටින්න කිරි බොන්න...

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ත්‍රිකුණාමලය - සමන් මල්ලවාරච්චි

ele333ත්‍රිකුණාමලය මුතුර් සාෆි නගර් වෙල්යායක ඇතින්නකට වෙඩි තැබීමෙන් මරුමුවට පත්වී ඇති අතර එම ඇතින්නියගේ පැටවා මියගිය ඇතින්න අසල සිටියදී වනජීවී නිලධාරීන් විසින් ගිරිතලේ අලි සංරක්‌ෂණ මධ්‍යස්‌ථානයට ගෙන යැමට කටයුතු කරන ලදී.
 
 තවත් අලියකු ත්‍රිකුණාමලය, මොරවැව මාර්ගයේ තිරියාය මංසන්ධියේ විදුලිසර වැදීමෙන් මියගොස්‌ තිබිණි.
 
 ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ තවත් එක්‌ අලියකු විදුලි සර වැදී මියගොස්‌ සිටියදී සොයාගෙන තිබේ.
 
 මෙම අලි තිදෙනා මිනිස්‌ ක්‍රියාකරකම් මගින් ජීවිතක්‌ෂයට පත්වී ඇති බව වනජීවී නිලධාරියා පැවසීය.
 
 මෙම අලින් තිදෙනා (05 දා) දිනයේදී මෙලෙස මියගොස්‌ තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles