Divaina - පාසලේ සෙල්ලම් කරමින් සිටි පිරිමි ළමයා රැගෙන ගොස්‌ තිදෙනෙක්‌ අපයෝජනය කරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
 
 boyaහක්‌මන ප්‍රදේශයේ පිහිටි පාළු ප්‍රදේශයකට දස හැවිරිදි පිරිමි දරුවකු යතුරු පැදියකින් ගෙන ගොස්‌ පුද්ගලයන් තිදෙනකු විසින් එම පිරිමි දරුවා අපයෝජනයට ලක්‌කර ඇති බවට කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හක්‌මන පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත පරීක්‌ෂණ පැවැත්විණි.
 
 මෙම පිරිමි දරුවා පාසල් වේලාවේදී මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටින විටදී දහවල් 12ට පමණ පාසලේ ඉගෙනුම ලැබූ අයෙකු තවත් දෙනෙකු සමග පැමිණි එක්‌ යතුරු පැදියක පිරිමි දරුවා නංවාගෙන ගොස්‌ ඇතැයිද අනෙක්‌ යතුරුපැදියේ අනෙක්‌ දෙදෙනා ද ගොස්‌ එම තිදෙනාම මෙම දරුවාව ලිංගික අපයෝජනයට ලක්‌ කර ඇතැයි පවසයි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles