Divaina - ඇලකන්දේ ගණිකා නිවෙසක් වටලා හිමිකාරිය හා කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට - හිමිකාරිය අන්තර්ජාලය කැළඹු තැනත්තියක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p7 2රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් වත්තල ඇලකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය, එහි සිටි හිමිකාරිය හා තවත් කාන්තාවන් දෙදෙනකු ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම හිමිකාරිය පසුගිය කාලය පුරා අන්තර්ජාල සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින්  ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයේ ප‍්‍රකාශ හා වීඩියෝ පට නිකුත් කර තිබූ බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
 රුපියල් තිස්දහසකට වඩා වැඩි මුදලකට ඇය විසින් කාන්තාවන් අලෙවි කර ඇති බවටද හෙළිවී ඇත. සිද්ධිය පිළිබඳ වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles