Divaina - පස්සර පාරට පස්කඳු කඩා වැටෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p3 4- සා/පෙළ දරුවන් වෙනුවෙන්  පාර අද යථා තත්ත්වයට  පත් කිරීමට සූදානම්!

ඇදහැලෙන මහවැසි හේතුවෙන් බදුල්ල පස්සර ප‍්‍රධාන මාර්ගයේ හතරවැනි හා හයවැනි කිලෝමීටර් කණු අතර ප‍්‍රදේශයට විශාල පස් කඳු හා ගල් කඩා වැටී ඇති අතර ඊයේ (01) පෙරවරුව වන විට එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු මුලූ‍මනින්ම නැවතී තිබිණි.

කෙසේ වෙතත් අද (02) දින ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා යන දරුවන් වෙනුවෙන් මාර්ගයේ අවහිරතා ඉවත් කර හැකි විගස මාර්ගය යථා තත්ත්වයට පත් පත්කිරීමට කටයුතු කරන බව බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය.

ඊයේ (01) උදෑසන වන විටත් මාර්ග අවහිරතා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

කන්දකැටිය ජී. චතුරංග
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles