Divaina - වැල්වැටිතුරේ පොලිසියේ තැපැල් ඡන්ද 54 න් 43 ක්ම ප්‍රතික්‍ෂේප වෙලා - පොලිස් මූලස්ථානයෙන් විශේෂ විමර්ශනයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

police1වැල්වැටිතුරේ පොලිස් ස්ථානයේ තැපැල් ඡන්ද 54 න් 43 ක්ම ප්‍රතික්‍ෂේපවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ප්‍රතික්‍ෂේප වූ අයදුම්පත් අතරින් 25 ක් පොලිස් ස්ථානයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ප්‍රතික්‍ෂේප වී ඇති බව මූලික විමර්ශනයේදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පරිපාලන දෝෂ හේතුවෙන් ප්‍රතික්‍ෂේප වූ තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා අනිද්දා (16 දා) ජනාධිපතිවරණය පැවැත්වෙන දින ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles