Divaina - යාපනය ගුවන් තොටුපොළ වාණිජ්‍ය ගුවන් ගමන් අරඹයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p5 1ශ්‍රී ලංකාවේ තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ‍යාපනය ගුවන් තොටුපළ 11 වැනිදා උදෑසන සිය වානිජ්‍ය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.

ඒ අනුව ඉන්දීය ගුවන් සේවයට අනුබද්ධිත එලායන්ස් එයා (්කකස්බජැ ්සර ) ගුවන් සේවයේ පළමු ගුවන් යානය 11 වැනිදා දහවල් 12.00ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබුණි.

එම යානයෙන් ගුවන් මගීන් 12 දෙනකු පැමිණි අතර, යළිත් එම ගුවන් යානය දහවල් 12.45ට ගුවන් මගීන් 35දෙනකු රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව  ගියේය.

මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ලෙස ගුවන් නියමුවන් ඇතුළු 07 දෙනකු පැමිණ තිබූ අතර මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා වී.ටී.ආර්.- 72 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles