Divaina - කහගල්ලේ ‘මුහුණු පොතේ සාදය වටලා’ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෝ 21 ක් අල්ලති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

party1බෙන්තොට, කහගල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මුහුණු පොතේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් විසිඑක් දෙනෙකු පෙරේදා (10දා* රාත‍්‍රි අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර මත්පෙති මිලි ග‍්‍රැම් 8970ක් සමග සැකකරුවන් 13ක්ද ගංජා මිලි ග‍්‍රෑම් 10,000සමග සැකකරුවන් 5 ක්ද හෙරොයින් මිලි ග‍්‍රෑම් 30ක් සමග සැකකරුවන් එක් සැකකරුවකුද දල්වන ලද ගංජා සුරුට්ටුවක් සමග එක් සැකකරුවකුද මෙම සාදය සංවිධානය කරන ලද පුද්ගලයාද වන බව පොලිසිය පවසයි. කහගල්ල ප‍්‍රදේශයේ බෙන්තොට ගඟ අසලදී මෙම මුහුණු පොතේ සාදය පවත්වා ගෙන යමින් සිටියදී පොලිසියට ලැබුන තොරතුරක් අනුව එම ස්ථානය වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

බෙන්තොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අහංගම සුගතපාල දීයගහගේ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles