Divaina - යාපා පටුනේ සිට චෙන්නාවලට ගුවන් ගත වීමට පැමිණි පලමු මගී පිරිස ආණ්ඩුකාර සුරේන් රාගවන් සමග පිළිසදරක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට 11 දා ඉන්දියාවේ චෙන්නායි වෙත යෑමේ අපේක්ෂාවෙන් සිටි පලමු මගී පිරිස හමු වීමට ගිය උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා එම මගීන් සමග පිළිසදරක නිරත වියග

චෙන්නායි සිට දහවල් 12ග30 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි පලමු ගුවන් යානය ආපසු දහවල් 12ග30 ට චෙන්නායි බලා පිටත්ව ගිය අතර එම ගුවන් යානයෙන් චෙන්නායි බලා යෑමට මේ මගී පිරිස පැමිණ සිටියහග

දිනසේන රතුගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles