Divaina - පෙම්වතිය නිවසට කැඳවා ඒමට බිරිඳට අතින් පයින් පහර දීලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

රත්නපුර විශේෂ - තිලකසිරි දැල බණ්‌ඩාර
 
 තම පෙම්වතිය නිවසට කැඳවා ගැනීමට අවශ්‍ය බව පවසමින් වහාම පිටවන ලෙස කියමින් විවාහක බිරිඳට අතින් පයින් පහරදී ඇගේ ගෙල මිරිකා තුවාල සිදුකළ පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්‌ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය නියෝග කළාය.
 
 සැකකරු කිරිඇල්ල පොලිස්‌ වසමේ මුදුන්කොටුව පදිංචි කිරිවත්තුඩුවගේ රංජිත් දයාරත්න නමැත්තෙකි. ගැටුම ඇතිවූ අවස්‌ථාවේදී සැකකරු තදින් බීමත්ව සිටි බවද පොලිසිය පැවසුවේය. කිරිඇල්ල පොලිස්‌ ස්‌ථානාධිපති සුදත් බණ්‌ඩාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles