Divaina - කැසට්‌ රෙකෝඩරයක්‌ ගැනීමට කියා තම දුවත් කැඳවාගෙන ගිය අනියම් සැමියා බාලවයස්‌කාර දියණිය රැගෙන ගිහිල්ලා!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
 
girlsdd වයස අවුරුදු 15 යි මාසයක්‌ වූ තම බාලවයස්‌කාර දියණියව තමාගේ අනියම් සැමියා රැගෙන ගොස්‌ ඇති බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.
 
 වයික්‌කාල තඹරවිල ලිපිනයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්‌ පැමිණිලිකාරිය වෙයි.
 
 තම අනියම් සැමියා වන සුනිල් ප්‍රියන්ත යන අය සමග නිවසේ පදිංචිව සිටින බවත් ඔහු කැසට්‌ රෙකෝඩරයක්‌ ගැනීමට යන බව කියා තම දුවත් කැඳවාගෙන ගිය බවත් ඔවුන් නිවසට නොපැමිණි බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles