Divaina - ජාතික කටයුතු පිළිබඳ නඩුවලදී උසාවියේ පෙනී සිටිනවාද නැද්ද යන්න සලකා බලනවා - ඥානසාර හිමියෝ කියති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

Galabadaathaජාතික කටයුතු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධව පැවරෙන නඩු කටයුතු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳ සලකා බලන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව සම`ග සාකච්ඡුා කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.

ජාතික කටයුතු සම්බන්ධයෙන් සිදුවන මැදිහත් වීම්වලදී නීතිය ක‍්‍රියාත්මක වන්නේ දෙයාකාරයකින් බවත් එකම රටක නීතිය මෙලෙස වෙනස් වීම අනුමත කළ නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ. නීතිය මෙසේ වෙනස් වීම පිළිබඳව ලැජ්ජාවක් සහ දුකක් ඇති බව කී ඥානසාර හිමියෝ නීතිය හමුවේ හිස නැමීමේ සීමාවක් තිබෙන බවද කියා සිටියහ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම අදහස් දැක්වූයේ ඊයේ (23 වැනිදා* නාවල පාර රාජගිරියේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles