Divaina - තැපැල් ඡුන්දයට පෙර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදක්වන්න කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ජනාධිපතිවරණයේ තැපැල් ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ දිනයට පෙර සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදක්වන්නැයි රාජ්‍ය පළාත් සේවා රජයේ වෘත්තීය සමිති සම්මේලනය ප‍්‍රධාන අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

සජිත් පේ‍්‍රමදාස, ගෝඨාභය රාජපක්‍ෂ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගෙන් එම සම්මේලනය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

ජනපති අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කලින් එළිදැක්වීමෙන් රාජ්‍ය සේවකයන්ට කුමන අපේක්‍ෂකයාට ඡුන්දය ලබාදිය යුතුදැයි නිශ්චිත තීරණයක් ගැනීමට හැකිවන බවද එහි ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටී.

ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට ඇති ගැටලූ හතක් පිළිබඳවද අවධානය යොමු කරවන්නැයිද එම වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.

අකිත පෙරේරා

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles