Divaina - ධාවනය වූ ති‍්‍රරෝද රථයට කිතුල් ගසක් හා දෙල්ගසක් කඩා වැටී රියැදුරු එතැනම මරුට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p12 1- රථයේ සිටි බිරිඳට හා දරු තිදෙනාට බරපතළයි

නිවිතිගල - දොඩම්පාවත්ත පාරවත්ත වතු මාර්ගයේ ධාවනය වූ ති‍්‍රරෝද රථයක් මතට 20 දා සවස කිතුල්ගසක් හා දෙල්ගසක් එකවර කඩා වැටීම හේතුවෙන් ති‍්‍රරෝද රථය ධාවනය කරවූ 37 හැවිරිදි ඇම්. සිවනාදන් නමැති අය එම ස්ථානයේදී මරණයට පත්ව ඇත. එම අවස්ථාවේදී එහි ගමන් ගත් බිරිඳ හා දරුවන් තිදෙනාද බරපතළ තුවාල ලබා රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මියගිය අය නිවිතිගල නගරයේ වඬේ හා කඩල කරත්තයක වෙළෙඳාමේ නිරතව සිටි අයෙකි. මෙම පිරිස ඉරිදා දින කිස්තු දේව මෙහෙයකට පල්ලියට ගොස් ආපසු නිවස බලා ගමන් කොට ඇත. අධික වර්ෂාව සමඟ ඇතිවූ දැඩි සුළං තත්ත්වයකින් මෙම ගස කඩා වැටී ඇත්තේ පාරවත්ත දෙමළ විiාලය අසල මංසන්ධියේදීය.

ප‍්‍රදේශවාසීන් දැඩි උත්සාහයකින් මරණකරු හා තුවාලකරුවන් පිටතට ගෙන රෝහල්ගත කළහ. ති‍්‍රරෝද රථය උඩට ගස වැටී තිබූ අයුරු ඡුායාරූපයේ දැක් වේ.

ධර්මසිරි ජයවර්ධන - නිවිතිගල
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles