Divaina - රිළවුන් එළවීමට වෙස්‌ගත් අක්‌කාට අවතාරයක්‌ යෑයි සිතා මස්‌සිනාගෙන් පොලු පහර
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 බලන්ගොඩ - එන්. එච්. පියසේන
 
 බලන්ගොඩ විකිළිය ප්‍රදේශයේ අවුරුදු 58 ක පමණ වයසැති කාන්තාවකට ඇයගේ මස්‌සිනා කෙනකු විසින් (16 දා) පොල්ලකින් හිසට පහරදීම නිසා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
 මෙයට හේතුව වී ඇත්තේ තම ගෙවත්තේ රිළව් එළවීමට වෙස්‌ මුහුණක්‌ දමාගෙන කළු රෙද්දක්‌ පොරවාගෙන වත්තට ගොස්‌ ආපසු පටු පාරක්‌ දිගේ එමින් සිටියදී ඇයගේ මස්‌සිනාට මෙම කාන්තාව මුණගැසී අවතාරයක්‌ යෑයි සිතා පොල්ලකින් හිසට පහරදී පලාගොස්‌ ඇති බවයි.
 
 පසුව මැය වෙස්‌ මුහුණ ගලවා ඇයි මල්ලියේ මට ගැහුවේ කියා විමසන විට පහරදුන් පුද්ගලයාට සිද්ධිය වැටහී ඇත. කෙසේ නමුත් ඔහුද මැදිහත් වී කාන්තාව රෝහල්ගත කර ඇති බව රෝහල් පොලිසිය සඳහන් කළේය.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles