Divaina - ශ්‍රී ලංකාවේ වයස්‌ගතම කාන්තාව නෑහින්නේ පප්පාති මාතාවට උපහාර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

නාගොඩ අතිරේක - විඡේරත්න
 
 achchi222ශ්‍රී ලංකාවේ වයස්‌ගතම කාන්තාව වන දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ නෑහින්න ප්‍රදේශය තුළ ජීවත්වන අවුරුදු 116 ක්‌ වයසැති වේලු පප්පාති මාතාවට උපහාර දැක්‌වීමේ උත්සවයක්‌ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
 දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. දර්ශනා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය එහි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ශාන්ත උඩවත්ත මහතා විසින් සංවිධානය කර තිබූ අතර සුභාවිත ගී රස වින්දන වැඩසටහනක්‌ද පවත්වනු ලැබිණි.
 
 ආරාධිතයන්, පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වූහ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles