Divaina - ලියාපදිංචි ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට පොලිසියට බලයක්‌ නැතැයි තෙරපිවරියෝ පස්‌දෙනා නිදහස්‌!

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
 masajආයුර්වේද වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද නිසි සහතිකයක්‌ නොමැතිව - ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක තෙරපිවරියන් වශයෙන් සේවය කිරීමේ චෝදනා මත අධිකරණය හමුවේ පෙනීසිටි තෙරපිවරියන් පස්‌දෙනා ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම චෝදනාවලින් නිදහස්‌ කර මුදාහරින ලෙසට නියම කළේය.
 
 වාර්ෂික බලපත්‍රය ලබාගෙන පවත්වාගෙන යන ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට ලක්‌කළ යුත්තේ ආයුර්වේද කොමසාරිස්‌ හෝ ඔහු විසින් පත්කරනු ලබන නියෝජිතයකු පමණක්‌ බව පැවසූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අදාළ ගැසට්‌ පත්‍රයේ ඒ බව සඳහන් වන බැවින් ලියාපදිංචි ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමට පොලිසියට බලයක්‌ නැති හෙයින් සැකකාරියන් චෝදනාවලින් නිදහස්‌ කරන ලෙසට නියම කළේය. යක්‌කල පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබිණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles