Divaina - යාපනේදී සිංහල බස දෙකට වැටෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

re3 1යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිංහල භාෂාවට දෙවැනි තැන හිමි වී තිබේ.

යාපනය ගුවන් තොටුපළේ පුවරුවල මුලින්ම දෙමළ භාෂාවෙන් දක්වා ඇති අතර දෙවැනියට සිංහලෙන් හා තෙවැනියට ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත.

මේ ගැන බොහෝ දෙනාගේ විමතිය පළ වී තිබේ.

කෙසේ නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දිනයේ විවෘත වීමට නියමිතය.

ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පලාලි ගුවන් තොටුපළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කෙරිණි.

චතුර පමුණුව
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles