Divaina - පිට පිට හත් වතාවක් හොරු බින්ඳ කෑගල්ල හෝටලයට අටවැනි වතාවටත් හොරු පනිති - පොලිසියට පැමිණිළි කළත් ප‍්‍රතිපලයක් නෑ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කෑගල්ල නගරයේ හෝටලයක ඉදිරි දොරේ අගුලූ ගළවා හෝටලයට ඇතුල්වී ඵහි තිබු මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇතැයි කඩ හිමියා පැවසීය.

මෙම හෝටලය ළඟ ළඟම හත් වතාවක් සොරුන් විසින් කඩා මුදල් හා බඩු භාණ්ඩ ගෙන ගොස් ඇති අතර පසුගියදා හොරු ඇතුළු වී ඇත්තේ අටවැනි වතාවට බවත්, මෙයට පෙර හත් වතාවේම පොලිසියට පැමිණිලි කළද ඉන් ප‍්‍රයෝජනයක් නොවූ නිසා මෙවර පැමිණිළි නොකළ බවද හෙතෙම පැවසීය.

මේ අතර ඵදිනම තරුණ බෞද්ධ සංගමයේ බුදු පිළිමයේ පිං කැටයද කඩාගෙන ගොස් ඇත.

කෑගල්ල - ඵම්. බී. පහළවත්ත

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles