Divaina - අන්ත අසරණ දැරියක් වන අකාලිසෙයි විභාගයෙන් සමත් බව දැනගත් ඇගේ දුප්පත් පියා පාසල වෙත පැමිණෙමින්....

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  දිනසේන රතුගමගේ

father333
 
 මුලතිව් තුනුකායි අධ්‍යාපන කලාපයේ ඔට්ටිසුඩාන් අලෙයිකල්ලූපෝට්ටකුලම් විද්‍යාල ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශිෂ්‍යාවක් මේ වසරේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී තිබේ.
 
 ජෙයරාසසිංහම් අකාලිසෙයි නමැති ශිෂ්‍යාව ලකුණු 157 ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ඇති අතර පාසල ආරම්භයේ සිටම මේ දක්වා ශිෂ්‍යත්ව විභාගයෙන් අයෙකු සමත් වූ පළමු අවස්ථාව මෙය වෙයි.
 
 තාක්ෂණ මෙවලම් කිසිවක් නොමැති අකාලිසෙයිගේ පවුලේ සියලූ දෙනාම තම දියණිය විභාගයෙන් සමත් බව දැනගෙන ඇත්තේ උදෑසන දැරිය පාසල් යෑමෙන් පසුවය.
 
 යුද්ධයෙන් පීඩාවට පත්ව ඉතා අන්ත අසරණ දුගී පවුලක දැරියක් වන අකාලිසෙයි විභාගයෙන් සමත් බව දැන ගැනීමෙන් පසුව ඇගේ දුප්පත් පියා පාසල වෙත ගොස් විදුහලේ විදුහල්පතිවරයා ඇතුලූ ආචාර්ය මණ්ඩලය හමු වී තිබේ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles