Divaina - සියක්කාරයන්ගේ සිත්තම්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


cyak700
 
 මේ දිනවල ජලය නොමැතිව සිඳී වියළී ගොස් ඇති මුලතිව් නන්දිකඩාල් කලපුවට ඉහළින් දිනපතාම සියක්කාරයින් රංචු පිටින් පැමිණ ඉහළ අහසේ විවිධ සිත්තම් මවන්නට පටන් ගෙන තිබේ.
 
 කලපුවේ ජලය නොමැතිව වියළී ගොස් තිබීම නිසා මානසික කම්පනයෙන් සිටින මුලතිව් වැසියන්ගේ ඒ නොසතුට මොහොතකට හෝ මකා දමන්නට ආගන්තුක පක්ෂීන් වශයෙන් මුලතිව් නන්දිකඩාල් කලපුවට පැමිණි මේ සියක්කාරයින්ගේ විවිධ රටා සමත් වී තිබේ.
 
 මුලතිව් නන්දිකඩාල් කලපුවට ආසන්නයේම සුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිහිටා තිබීම නිසා මේ සියක්කාරයින් දිනපතාම නන්දිකඩාල් කලපුවත් සුන්ඩිකුලම වනෝද්‍යානයත් අතර ඉහළ අහසේ පියාසර කරමින් විවිධ චමත්කාර රටා මවමින් ජනතාව සතුටට පත් කරති.
 
 දිනසේන රතුගමගේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles