Divaina - මාමේගේස්වර කෝවිලේ දී පොල් ගෙඩි 108ක් ගසා සජිත් පේ‍්‍රමදාසට ආශිර්වාද පූජා...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 pol108
 
 
 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ආශිර්වාද පතා නැගෙනහිර ඓතිහාසික මඩකලපුව මාමේග්ස්වර කෝවිලේ දී පොල් ගෙඩි 108ක් ගසා පුජාවක් සිදුකර ලදී. මඩකලපුව දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක එස්. මහේස්වරන් මහතාගේ ප‍්‍රදානත්වයෙන් පවත්වන ලද දේව පූජාවට විශාල පිරිසක් සහභාගි වූහ.
 
 කෝවිලේ ප‍්‍රධාන පූජකතුමාගේ මූලිකත්වයෙන් පූජාව පැවැත්විණි.
 
 මඩකලපුව- ටී.එල් ජව්ෆර්කාන්

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles