Divaina - කුමාර තිරිමාදුරගේ 'මගේ ජීවිතය' පාසල් පුස්‌තකාල සඳහා නිර්දේශ කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

kumarasප්‍රවීණ කලාකරුවකු වන කුමාර තිරිමාදුර විසින් රචිත 'මගේ ජීවිතය' කෘතිය පාසල් පුස්‌තකාල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත.
 
 'මගේ ජීවිතය' කතුවරයා විසින් රචිත දෙවන කෘතිය වන අතර මෙම කෘතිය තමන් ඇසුරු කළ චරිත හා තමන් මුහුණ දුන් විවිධ සිදුවීම ඇසුරින් රචනා කර තිබේ.
 
 සමාජ, දේශපාලන හා සංස්‌කෘතික බිඳ වැටීම් කඩා වැටීම් අපූරුව මෙම කෘතිය තුළින් කුමාර තිරිමාදුර පාඨකයාට පෙන්වා තිබෙන අතර කෘතීන් එක දිගටම කියවා ගෙන යා හැකි ලෙස ඔහු යොදා ගෙන ඇති සරල බස්‌වහර ද මෙම කෘතියට ආලෝකයක්‌ එක්‌ කර ඇත.

 

kumaras333

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles