Divaina - සමහර අධිවේගී මාර්ගවල වියදම සිතා ගැනීමට නොහැකි තරම් වැඩි වී තිබෙනවා නලින්ද ජයතිස්ස

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

re7 1සමහර අධිවේගී මාර්ගවල ඉදිකිරීම් වියදම හිතාගත නොහැකි ලෙස වැඩි වී ඇති බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛi නලින්ද ජයතිස්ස මහතා (ජවිපෙ* ඊයේ (18 දා* පාර්ලිමේන්තුවේදී පැවසීය.

කුලූනුු මත ඉදි වූ අධිවේගී මාර්ගවලට වඩා වැඩි වියදමක් සමහර කඳු ආශ‍්‍රිත හා තැනිතලා ප‍්‍රදේශවල ඉදිකළ මාර්ගවලට වැය වී ඇති බව පෙනී යන බව ද ඒ මහතා කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේදී කිලෝ මීටරයකට වැයවන වියදම ඩොලර් මිලියන 05 ක් වෙනවා. නමුත් සමහර අධිවේගී මාර්ගවල වියදම වැඩියි. කොට්ටාව - කඩුවෙල අතර කිලෝමීටරයක් ඩොලර් මිලියන 19 යි. කඩවත කෙළවරපිටිය මාර්ගයට මේ වන විට කිලෝමීටරයකට ඩොලර් මිලියන 72 දක්වා වැඩිවෙලා.

මෙයින් පෙනෙන්නේ එකට දහයකට වගේ ණය අරගෙන ඇති බවයි. මෙලෙස අධික ලෙස වෙනස් වීම ගැන හිතා ගන්න බැහැ යැයි ද කීය.

කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන


 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles