Divaina - හැටන් - කොළඹ පාරේ පස් කඳු කඩා වැටේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

hatton
 

හැටන් මනුර සුදත් සෙල්ලහේවා


මධ්‍යම කඳුකරයේ බටහිර ප‍්‍රදේශයට පවතින මද වැසි හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හැටන් සිට ගිනිගත්හේන දක්වා කොටසේ ස්ථාන කීපයකම පස් කඳු කඩා වැටී ඇත. මෙම ප‍්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වය හේතුවෙන් මෙසේ මෙම පස් කඳු කඩා වැටීමකට ලක්ව ඇති අයුරු මෙම ඡුායාරුපයෙන් දැක්වේ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles