Divaina - උඩුගමදී මාට්‌ටු වූ කසිප්පු ජාවාරම්කරු කසිප්පු පෙරීමේදී අලි නිර්වින්දන දාලා!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන
 
 කසිප්පු බෝතල් 45 ක්‌ (මිලි ලීටර් 33,750 ක්‌) හා පෙරීමේ උපකරණ සමග පුද්ගලයකු දංගල්ල පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පසුව මොහු වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පූගොඩ පොලිසියට භාරදෙනු ලැබීය.
 
 උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු පූගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් එම්. ඩී. සිරිවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි. කසිප්පු පෙරීම සඳහා මොහු අලි නිර්වින්දන බෙහෙත් භාවිත කරන බවට වාර්තාවූ හෙයින් එම කසිප්පු රජයේ රස පරීක්‍ෂකවරයාට යෑවීමටද පොලිසියට නියෝග කළේය. පූගොඩ පොලිසිය මගින් මොහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles