Divaina - නුවර පෙරහැර අතරතුරදී ‘කැත’ වැඩක් කළ කොස්තාපල්ලාට දෙලක්‍ෂය බැගින් ශරීර ඇප නියමවේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සිරිල් විමලසුරේන්ද්‍ර
 
ladies135 මහනුවර ඇසළ පෙරහැර බැලීමට පැමිණ සිටි තරුණ කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරහැර රාජකාරියට පිට පළාතකින් පැමිණ සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට රුපියල් දෙලක්‍ෂය බැගින් ශරීර ඇපයක් මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ඉරේෂා ද සිල්වා මහත්මිය නියම කළාය.
 
 ලබන ඔක්තෝබර් මස 04 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත් ඉරේෂා ද සිල්වා මහත්මිය කොස්තාපල්වරුන් දෙදෙනාට නියෝග කළහ.


kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles