Divaina - නියඟය හමාර කරමින් වවුනියාවට වැසි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්

 

wawniya555
 
මාස ගණනාවක් පුරාවට උතුරු පළාතට බලපෑ දැඩි නියං කාලගුණික තත්වය අවසන් කරමින් පසුගිය 18 සවස් කාලයේ වවුනියාව ඇතුලු උතුරු පළාතේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් පතිත විය.
 
බලපෑ දැඩි වර්ෂාපතනය හමුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ඇතැම් පහත් බිම් රැසක් ජලයෙන් යට විය. උතුරු පළාතට පසුගිය මාස අටක පමණ කාලය තුළ සැලකිය යුතු වර්ෂාවක් නොලැබුණි. කෙසේ වෙතත් මෙම වර්ෂාවත් සමග වවුනියාව නගරයේ කාණු පද්ධතීන් පවා උතුරා ගිය අතර මාර්ග රැසක්ද ජලයෙන් යට විය.

 


අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles