Divaina - ගැර`ඩියෙක් උසස් පෙළ විභාගය නතර කරයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

ආණමඩුව - ටෙරන්ස් වනිගසිංහ

aradආණමඩුව කන්නන්ගර ආදර්ශ විදුහලේ අ.පො.ස. උසස් පෙළ විභාග ශාලාවක් තුළට ඊයේ (13 දා* පෙරවරුවේ ගැර`ඩියෙකු කඩා වැදීම නිසා විභාග ශාලාධිපතිට විභාගය සුළු මොහොතකට නතර කිරීමට සිදු විය.

ගේට්ටුවකින් රිංගා පැමිණි ගැර`ඩියා කලබලයට පත්ව ශාලාවේ ඔබ මොබ සැරි සරන්නට වීම නිසා විභාගය ලියමින් සිටි සිසු සිසුවියෝ කලබලයට සහ භීතියටත් පත්ව කෑ ගැසීමට පටන් ගත්හ.

පසුව විභාග ශාලාධිපතිවරයා විභාගය ලිවීම මොහොතකට නතර කොට සිසුන් පිටතට යවා විනාඩි කීපයකින් ගැර`ඩියා එළවා දමා යළි විභාගය ලිවීමට ඉඩ සලසා දුන්නේය. මෙම සිද්ධියෙන් පසු පිළිතුරු ලිවීමට අතිරේක විනාඩි කීපයක්ද ලබාදී තිබිණි.


sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles