Divaina - අතරමග නැවතුණු ලොරියේ නැටි කඩා දැමූ ගවයන් දෙදෙනෙක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p17 1- ඕමත්තේ වැසියන් ගවයින් ප‍්‍රවාහනය කළ මුස්ලිම් 5 දෙනා අල්ලා පොලිසියට බාරදීලා

අගලවත්ත ඕමත්ත ප‍්‍රදේශයේ සිට බලපත් රහිතව හිංසාකාරී ලෙස එළ ගවයන් දෙදෙනකු ප‍්‍රවාහනය කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් පස් දෙනෙක් අල්ලා අගලවත්ත පොලීසියට භාර දීමට ප‍්‍රදේශවාසීන් කටයුතු කර තිබේ’

25 වැනිදා සවස් කාලයේ සම්පූර්ණයෙන් ආවරණය කළ ලොරි රථයක් කාර්මික දෝෂයකට ලක්ව ඕමත්ත මාර්ගයේ නැවතී ඇති අතර එහි ඇතුළතින් ඇසුණු කලබලකාරී ශබ්ද හේතුවෙන් ගම්වාසීන් විමසිලිමත් වී තිබේ’ එහිදී රථය තුළ වලිග කඩා අකර්මණ්‍ය කළ එළගවයෙක් හා එළදෙනක් වැටී සිටින අයුරු දැක තිබේ’

එම රථය සමග සිටි පුද්ගලයින් සිව්දෙනා හා ගවයන් වෙනත් ලොරි රථයකින් රැුගෙන යාමට එම ස්ථානයට පැමිණි මස් කඩ හිමියෙක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා අගලවත්ත පොලීසියට භාර දීමට කටයුතු කර තිබේ’ අගලවත්ත පොලීසිය විසින් එම සැකකරුවන් සිව් දෙනා මතුගම වැඩ බලන මහෙස්ත‍්‍රාත් බී’වී’විජේසේන මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම ගවයන් දෙදෙනාගේ හිමිකරු ඉදිරිපත් වී තමන් විසින් ගවයන් කුවිතාන්සියක් මත අලෙවි කළ බව දැනුම් දී ඇත’ එහිදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් සැකකරුවන් රු’ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර නැවත 30 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට ද නියෝග කර තිබේ’ මේ පිළිබඳව අගලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි’

මහිලාල් පද්මසූරිය - අගලවත්ත

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles