Divaina - හෝර්ටන් තැන්න පාළුවට යයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

horton1හෝර්ටන්තැන්න (ලෝකාන්තය) ජාතික වන උද්‍යානය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් අඩුවී තිබෙන බව වනෝද්‍යාන භාරකාර පී.කේ.පී.එම්. ප‍්‍රදීප් කුමාර මහතා ප‍්‍රකාශ කළේය. දිනකට විදේශිකයින් පැමිණෙන වාහන සංඛ්‍යාව අපේ‍්‍රල් 23 වැනිදාට පෙර 150 ක් පමණ වූ නමුත් මේ වන විට රථ වාහන අංගනය පාළුවට ගොස් ඇති බව දැකිය හැකිය. අපේ‍්‍රල් 21 වැනිදාට පෙර වනෝද්‍යානය නැරඹීමට පැමිණි විදේශිකයින් ප‍්‍රමාණය මේ වන විට සියයට අනූදෙකකින් පමණ අඩු වී තිබෙන බව සඳහන් වෙයි. මෙම හේතුවෙන් සංචාරක හෝටල් සහ කුලී රථ සැපයීමෙන් යම් ආදායමක් ලැබූ බොහෝ පිරිසකගේ ආදායම් තත්වය අඩු වී තිබේ. ඔහිය දුම්රිය ස්ථානය අසල සංචාරකයින් ප‍්‍රවාහනය කිරීමට නවතා තිබූ තී‍්‍රරෝද රථ මේ දිනවල දක්නට නැත. එම තී‍්‍ර රෝද රථ හිමියෝ් ද දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටිති.

බළන්ගොඩ එන්. එච්. පියසේන

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles