Divaina - යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කරමින්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p18 1යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිපත් කිරීම සඳහා වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් වවුනියාව සංස්කෘතික ශාලාවේදී උත්සවයක් සංවිධානය කොට තිබුණි.
 
 මේ අවස්ථාවට යුද්ධයෙන් තම ඥාතීන් මියගිය විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුහු යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිපත් කරමින් පහන් හා ඉටිපන්දම් දල්වා පින් අනුමෝදන් කළහ.
 
 දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles