Divaina - අනුරාධපුර රඹෑව දේවමිත්ත විදුහල ළග ජීව අත්බෝම්බයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p17 2කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු අනුරාධපුර රඹෑව ගෝනෑව දේවමිත්ත විදුහලේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව අසල දමා ගොස් තිබු ජිව අත්බෝම්බයක් පරසන්ගස්වැව පොලිසිය විසින් ඊයේ ( 24* සිය භාරයට ගෙන තිබේ.

ප‍්‍රදේශවාසි පුද්ගලයෙකු විසින් පරසන්ගස්වැව පොලිසිය වෙත කළ දැනුම්දීමකින් පසු පෙරවරු 7.00 ට පමණ පොලිසිය එම බෝම්බය සිය භාරයට ගෙන ඇත.

මේ දිනවල රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ විසින් සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට

ගැනීමට සිදු කරනු ලබන මෙහෙයුම්වලට බියෙන් තම සන්තකයේ තබා ගෙන සිටි කඩාකප්පල්කාරී පුද්ගලයෙකු විසින් එම අත්බෝම්බය මෙලෙස ජනතාව බිය ගැන්වීම සඳහා විදුහලේ පිවිසුම් දොරටුව අසල දමා යන්නට ඇති බව පරසන්ගස්වැව පොලිසිය සැක පහල කරයි.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles