Divaina - පොලිස් පණිවිඩය ගෙනාවට කොස්තාපල් නිවෙස හිමි කතගෙන් 500ක් අරන්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

police1තංගල්ලේ සංචාරක නිකේතනයක සිදු වූ පහරදීමක් සම්බන්ධව හම්බන්තොට මානව හිමිකම් සංවිධානයක් මඟින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල සම්බන්දව පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ  භාර්යාවට තංගල්ල පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය වැලිගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා ඇයගෙන් රුපියල් 500ක මුදලක් ලබාගැනීම පිළිබඳව අදාළ මානව හිමිකම් සංවිධානයේ නීති නිලධාරියා විසින් පොලිස්පතිවරයාට නැවත පැමිණිලි කර ඇත.

ඉකුත් 19 දිනපස්වරුවේ වැලිගම වල්ලිවල පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ නිවසට පණිවිඩය ගෙන ගිය කොස්තාපල් වරයා විසින් මෙසේ රුපියල් 500ක මුදලක් ලබාගෙන ඇතිබව අදාල මානව හිමිකම් සංවිධානයේ හම්බන්තොට කාර්යාලයේ නීති නිලධාරි ඩබ්.ආර්. රත්තායක මහතා විසින් පොලිස්පතිවරයාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. නිවසට ගිය පොලිස් කොස්තාපල්වරයා පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ භාර්යාවට පවසා ඇත්තේ 20 දින තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසයි.මෙම නිවස සොයා ගැනීමට මාර්ග කිහිපයක ඇවිද ගිය බවත් යතුරුපැදියට ඉන්දන ලබා ගැනීමට රුපියල් 500ක් දෙනලෙස ඉල්ලා ඇත.

සූරියවැව රොෂාන් ගුණසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles