Divaina - කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උත්සවයදා....

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

katharagama

 

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල ඊයේ (21 දා* උදෑසන 4.12 ට සුබ මොහොතින් සිදු කරන ලදී.
 
 කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපුමහත්වරුන් විසින් ගිනි පෑගීමට පෙර ගිනි සිසිල් කිරීමේ පැන් ඉසීමේ දේව ආශිර්වාදය ලබාදීමෙන් පසු බැතිමතුන්ට ගිනි මැලය තරණය කිරීම පිණිස ඉඩ ලබාදීම සිදුවිය. මෙම ඡුායාරූපයෙන් දැක්වෙනුයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පැන් ඉස ගිනි සිසිලනය කළ අයුරු.
 
 කතරගම - කේ. ඞී. දේවප‍්‍රිය

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles