Divaina - රනිල් දිවුරුම් දෙයි... මැතිසබයේ පුටු පිරෙයි වාඩිවෙන විට දෙපැත්ත හිස්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 

ranildirum560
 
 එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අභිනව මන්තී‍්‍රවරයකු වශයෙන් ඊයේ (23 දා* කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී නවවැනි පාර්ලිමේන්තුවේ 225 වැනි මන්තී‍්‍රවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. මෙතෙක් කාලයක් එජාප ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය හිස්ව පැවතිණි.
 
 ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී අභිනව මන්තී‍්‍ර දිවුරුම යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීම සිදුකළ අතර වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් ඔහු සභාවට කැඳවා ගෙන එනු ලැබීය.
 
 වික‍්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පසුව විපක්‍ෂයේ ඔහුට හිමි 13 වැනි අසුනේ අසුන්ගත් අතර පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ සුබපැතුම් ඔහුට පළවිය.
 
 ඒ මහතා සිය අසුනෙහි අසුන්ගන්නා විට දෙපැත්තෙහි ආසන හිස්ව පැවතිණි.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles